Year : February 7, 2025 (USA)
IMDB Rate : 6.2/10
Starring: Olivia Holt,Mason Gooding,Jordana Brewster
Language : English
Director :Julius Onah
Serial killer චිත්රපටි බලන්න ආස අයට ගැළපෙනම චිත්රපටියක්
තමයි Heart Eyes කියන 2025 ආව අලුත්ම චිත්රපටිය..මෙ චිත්රපටිය
Horror/Comedy කියන ඝනයට තමයි අයත් වෙන්නේ.. එවගේම
අවසානය දක්වාම කුතුහලයෙන් බලන්න පුළුවන් චිත්රපටියක් තමයි මේක.
එවගෙම මේ චිත්රපටියට විචාරකයින්ගෙන් ධනාත්මක ප්රතිචාරත් ලැබිලා
තියෙනවා…. කතාව කෙටියෙන් කිව්වොත්
සෑම වැලන්ටයින් දිනයකම කපල් මරන උමතු දාම ඝාතකයෙක් වටා තමයි
කතාව ගලාගෙන යන්නේ, ඉතින් මේ ඝාතකයාට ඇලි සහ ජේ කියන ආදරවන්තයින්
නොවන දෙදෙනෙක් හසු වෙනවා, ඉතින් මේ දෙන්නා හසු වෙන්නෙ කොහොමද?
මෙයාලට මේ ඝාතකයාගෙන් බේරෙන්න පුළුවන් වෙයිද කියලා කතාව බලලම දැනගන්නකො…
Usersdrive Links
890MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
560MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
Mega Links
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “Heart Eyes (2025) Sinhala Subtitles” Heart-Eyes-2025.zip – Downloaded 23 times – 43.93 KBIf you have any complains about our contents, please email us at [email protected]